Advertisement
hashlok95

Untitled

Dec 1st, 2018
115
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 3.87 KB | None | 0 0
  1. කෙල්ලෝ කියන්නේ මහ පුදුම ජාතියක් බං , ඇයි දන්නවද.... කෙල්ලෙක් මොකක්මහරි දේකට තරහා වෙලා , කොල්ලට කියන්නේ මාත් එක්ක කතා කරන්න එපා කියලා....ඔය අතරේ තව දාහක් දේවල් කියයි..... හැබැයි ඒකි හිතින් ඉල්ලන්නේ ඒ වෙලාවට කොල්ලත් පැත්තකටවෙලා ඉන්න එක නෙවේ කොහොමහරි කරලා ඌ ඒකිව , හුරතල් කරලා කතන්දර දාහක් ආදරෙන් කියලා යාලු කරගන්න එකට.... කොල්ලා අහයි කෙල්ලගෙන් , මොකක් හරි අව්ලක්ද? ඇයි තරහින්ද? එතකොට ඒකි කියයි "මං හොඳින්" ඒත් දන්නවද....ඒකිගෙ පපුව කෑ ගහන්නේ කොල්ලගේ ආදරේ ඉල්ලලා.... එහෙමත් නැත්නම් පොඩ්ඩක් මතක් කරලා බලහං උඹෙ අතින් ඒකිට වරදක් උනාද කියලා.....ලොකු දෙයක් ඕන නෑ.....පුංචි දෙයක් ඇති..... ඒකි කොල්ලගෙන් හරි ආදරෙන් කපටිකමෙන් මොකක් හරි දෙයක් අහයි..... හැබැයි ගොඩක් වෙලාවට ඒකි එහෙම අහන්නේ හැමදේම දැනගෙන....ඒ හන්දා ඇත්ත කියන එක ඇඟට ගුණයි...... ඒකි කියයි "මාත් එක්ක කතා කරන්න එපා...මට තනියම ඉන්න ඕන" කියලා ඒත් ඒකිගෙ හිත කියන්නේ "අනේ මාව තනි කරන්න එපා මට ඔයාගේ ළඟටම වෙලා ඉන්න ඔන " කියලා .... "මොකුත් නෑ අනේ අව්ලක් නෑ..." ඒකි මෙන්න මෙහෙම කියනවානම් කොල්ලනේ මතක තියාගනින්.... තුන්වෙනි ලෝක යුද්ධය අත ළඟයි කියලා..... "බලමුකෝ....." ඌ දෙයක් ඒකිගෙන් අහලා අවසර ගන්න හදනකොට මෙහෙම නම් කෙල්ලගේ උත්තරේ , කොල්ලට මලාට ඒකට අවසර ලැබෙන්නෙ නෑ..... රණ්ඩුවක් වෙලා හිත රිදිලා අන්තිමට උඹ අහයි 'තරහද " කියලා ඒකි කියයි "නෑ" කියලා හැබැයි දන්නවද? උඹ කියපුවට ඒකි දහස් වතාවක් හිතින් විඳවනවා..... තරහා නෑ කියන්නේ උඹ එක්ක තරහා නැති කමටත් වඩා , තවත් උඹට කියලා තේරුමක් නැති නිසා .... අන්තිම එක තමා , කෙල්ල කොල්ලට කියයි "මං ඔයාට ආදරෙයි " කියලා හැබැයි කෙල්ල බලාපොරොත්තු වෙන්නේ කොල්ලගෙන් , "මාත් ඔයාට ආදරෙයි " කියන උත්තරේට වඩා එහා ගිය ආදරේ පිරුන උත්තරයක්.... මතක තියාගන්න.......කෙල්ලො ආදරේට පෙරේතයි ....උංට ආදරේ කොච්චර ලැබුනත් මදි.... #සිතූ
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement