Guest User

aaah

a guest
May 25th, 2014
251
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 4.11 KB | None | 0 0
  1. ම්ම්ම්ම්...මාවත් එලකිරියෙ අය ගොඩක් දන්නවා.මම කවුද කියලත් දන්නවා.මන් කෙටියෙන් කියන්නම් ගොඩක් දිග කතාවක්.
  2. මම ඉස්කොලේ 9 වසරෙ ඉඳන් කෙල්ලෙක්ට ලව් කලා.12 වෙනකම් එයගෙ පස්සෙන් ගියා.මම ගොඩක් ලැජ්ජයි ඒ කාලේ, ඒ වගෙම එයත් කොල්ලො එක්ක යලු වෙන්නෙ නෑ.මාත් පස්සෙන්ම යනව මැසේජ් කරනවා.කෙලින් ඇහුවෙ 12දි.එය කැමති උනා.
  3. අපි ආදරේ කරනව තවම.දැන් මට 21යි.අපේ ගෙදරින් කුල ගෙන ගොඩක් බලනවා.එයගෙ ගොඩක් අඩු එකක්.අනිවාර්යෙන් මට ගෙදරින් කැමති වෙන්නෙ නෑ, ඒත් මගේ තාත්තට ගොඩක් සල්ලි තියෙ ඒ වගේම මාව මරල දාන්න උනත් බලේකුත් තියේ.ඒ වගෙම ඒක එයට කරනන් හිත හදගන්නත් පුලුවන්.ඒ වගේම තම ගර්ල් දන්නෙ නෑ මට සල්ලි තියේ කියල යලු වෙන කාලෙ, මම ඉස්කොලෙ ගොඩක් නොර්මල් හිටියෙ මගෙ ලඟම යලුවො ඇරෙන්න කවුරුත් දන්නෙ නෑ මන් ගැන.එයා දන්නව මාත් එක්ක හිටියොත් එයට මොකුට් ලැබෙන්නෙ නෑ අපි 0 ඉඳන් යන්න ඔනි කියල.ඒත් එය මාත් එක්ක ඉන්නව.එය ගොඩක්ම හොඳයි, මට ගොඩක් ආදරෙයි ඒ වගේම මාත් එහෙමයි.අපි දෙන්නට දෙන්න නැතිව ඉන්න බෑ, ඒත් මට මේක ගෙඩෙට්ට කියන්නත් බෑ, එයලට ඉන්නෙත් මන් විතරයි, මගෙ අම්මට.තත්ත නම් ගොඩක් සැරයි.මම පොඩියට මගේම බ්zන්z දෙක දුනක් කරනවා.තාත්තගෙ එවට බැස්සොත් නම් මසෙට ලක්ශ 15-20ක් සෙට් වේ.කොටින්ම හමර් එකක් උනත් හෙට උනත් ගෙනාවෙකි (පඩේ දානව නෙමෙ ඉටින් මම කවුද කියාල් දන්නෙ නෑනෙ ඔයල ) ඒත් මට ඒ හැමදේටාම් වගෙ මගෙ අදරේ වටිනව.මම කෙල්ලො ගෙන දන්නව මෙක දෙන්නගෙන පලවෙනි අදරෙ උනට් කෙල්ලන්ව මම ගොඩක් ලඟින් ආශ්‍රය කරල ටියෙනව.ඒ නිස මෙ වගෙ කෙල්ලෙක් කෝටියෙන් එකක් කියලත් මම දන්නවා.අනිත් එය ගෙන දන්න අයත් කියනව.මට ගෙදර අයගෙ සල්ලි වලින් වෙඩක් නෑ.මට සාමන්ය ලයිෆ් එකක් තිබ්බම අති.ඒත් ගර්ල් ගෙ ගෙදරින් වත් අපිට සප් එකක් නෑ.අපි මරුවත් මේක නවත්තන්නෙත් නෑ, අපෙ ගෙවල් වලින් කවදවත් අපිට එකටු වෙන්න දෙන්නෙත් නෑ.මම ග්‍රල් ගෙන හිටල නැවැත්තුවොත් එය මරෙයි.ඕකයි මගේ කන්ෆෙශන් එක..මට ඇත්තටම කරන්න දෙයක් තෙරෙන්නෙ නෑ.
Advertisement
Add Comment
Please, Sign In to add comment