Advertisement
Guest User

Untitled

a guest
Oct 20th, 2018
64
0
Never
Not a member of Pastebin yet? Sign Up, it unlocks many cool features!
text 2.04 KB | None | 0 0
  1. අපි හැමෝටම හැමදේම තියනවා.අපිට අඩුපාඩු තිබුනත් අපිට ඉන්න තැනක්,කන්න දේවල්,අදින්න ඇදුම් ඉගන ගන්න පොත් පත් වගේම ආදරය කරුණාව දෙන්න දෙමාපියන් ද සිටිනවා. මොහොතක් හිතන්න මේ කිසිවක් නැති අහිංසක අසරන ලමයි මේ ලෝකේ කොච්චර නම් ඇත්ද. යාලුවනේ අපි පුංචි වැඩක් කරන්න යන්නේ... හැබයි මේකේ විනෝදෙකුත් තියනවා.. අපි ඒ වගේ අසරන වෙච්ච ලමයි හොයාගෙන උදව් කරන්න පොඩි වැඩක් පටන් ගත්තා. පටන් ගද්දීම අපිට ලොකුවට උදව් කරන්න බැරි උනත් අපි ටික ටික හරි මේ ලෝකේ අසරන වෙච්ච තනි වෙච්ච ඒ ලමයි සමග කාලය ගත කරමු. ඔක්කොටම කලින් අපි කරන්න යන වැඩේ කියන්න එපැයි. අපි සෙට් එකක් හදාගෙන පුලුවන් විදිහට ලමා නිවාසෙකට දානයක් දෙන්නයි හිතං ඉන්නේ.. ඒ ලමයින්ට කෑම වේලක් දීලා, සෙල්ලම් බඩු පොත් පත් අරන් දීලා ඔව්න් සමග මොහොතක් ගත කරන්නයි අපේ බලාපොරොත්තුව. මොකද කියන්නේ වැඩේට කැමති නම් ඒ බව දන්වන්න අපිට ඔබේ සහයෝගය ගොඩක් වටිනවා. ගොඩක් විනෝද වෙන්න පුලුවන්.
Advertisement
Add Comment
Please, Sign In to add comment
Advertisement