Don't like ads? PRO users don't see any ads ;-)
Guest

Untitled

By: a guest on Jun 20th, 2012  |  syntax: None  |  size: 17.35 KB  |  hits: 20  |  expires: Never
download  |  raw  |  embed  |  report abuse  |  print
Text below is selected. Please press Ctrl+C to copy to your clipboard. (⌘+C on Mac)
  1. "මිනිස් කමින්" ලොව දිනූ "උතුම්" මුහම්මද් නබි "තුමාණෝ".
  2.  
  3. පොළව මතට "මැවුනු" ශ්‍රේෂ්ඨයන් අතරින් මුහම්මද් නබි "තුමාණෝ" "අග්‍රගණ්‍ය ආකාරයේ අති ශ්‍රේෂ්ඨයෙක්" බවට විවාදයක් නැත. මෙ"තුමා"ගේ නම සෑම කෙනෙක්ම දන්නා නමුත් එසේ "අග්‍රගණ්‍ය" වීමට හේතුවන පැටිකිරිය අද දන්නේ ඉතා සුළුතරයක් පමණි. එබැවින් එවැනි "උතුමෙකුගේ" චරිත සහතිකය සියල්ලෝම අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණක් වන්නේය. "එතුමා"ගේ "අති ශ්‍රේෂ්ඨත්වය" ආකාර කිහිපයකින් විස්තර කළ හැකිය. ඒවායින් නබි"තුමාගේ" "සාම" දූත  මෙහෙවර ප්‍රමුඛ තැනක් ගනී. මෙය වඩාත්ම ඉස්මතු වන්නේ නබි"තුමාට" අල්ලා සුභානවතාල ගෙන් පණිවුඩ ලැබී සුළු කාලයකට පසුවයි. එනම් බද්‍ර හි ගැටුම සහ බානු කුරේසාහි මහා යුදෙව් සංහාරය සිදුවෙන අවස්ථා දෙකයි. මේ අවස්ථා දෙක තුලදී පමණක් අවම වශයෙන් 800ක් සහ උපරිම වශයෙන් 900ක් ජීවිත මුහම්මද් නබි"තුමා" නායකත්වය දුන් පිරිස විසින් බිලි ගන්නා ලදී.  මෙහිදී ඒ මහා බිලි පූජාව වැළැක්වීමට මුහම්මද් නබි"තුමා"ට පිරිසේ නායකයා විම නිසා මනා හැකියාවක් තිබියදිත් එසේ පියවර නොගත්තේ ඇයි දැයි පාඨක ඔබට ගැටළුවක් මතුවනු නොඅනුමානය. "මිනිස් කමින්" "අති උත්කෘෂ්ඨ" මුහම්මද් නබි"තුමාගේ" "අති ශ්‍රේෂ්ඨත්වය" එයයි.  මෙම සිදුවීම් දෙක අනූව මුහම්මද් නබි"තුමාණෝ" ප්‍රාණඝාත ශීලයත් , අදත්තාදාන ශීලයත් (ගැල් රථ මනාව "සුරැකීම" නිසා) ඉතාම ඉහලින් "රකිනා ලද" බවටත් මනාව පැහැදිලි වන්නේය.  
  4.  
  5. ඊට අමතරව මුහම්මද් නබි"තුමාගේ" "අති උතුම්" බව ප්‍රදර්ශනය වෙන තවත් කාරණා කිහිපයක් ඇත. ඒවායින් මුල් තැනක් ගන්නේ කාන්තාවන් සමඟ තිබුනාවු සම්බන්ධකම්ය. බානි මුස්ටාලික් නම් වූ ප්‍රදේශයට පහරදී එහි ජීවත්වූ පිරිමින් මරා දමා පසුව ඉතුරුවූ කාන්තාවන්ගෙන් ජුවයිරියා නම්වූ තැනැත්තිය නබි"තුමාගේ" භාරයට ගන්නා ලදී. මූලාශ්‍ර (අවසානයට ඉදිරිපත් කෙරෙයි) ප්‍රකාරව මුහම්මද් නබි"තුමාගේ" සියළු මනදොළ සපුරන්නට ජුවයිරියාට අකමැත්තෙන් වුවද සිදුවී ඇත. මෙය විවාහයක් දැයි ඔබට ගැටළුවක් ඇතිවනු නොඅනුමානය. මුහම්මද් නබි"තුමා" ඉගැන්වූ "උසස් විවාහ" ක්‍රම වලින් එය එකක් බවට ඔබ හදවතින්ම පිළිගත යුත්තේය. තවත් ක්‍රමයක් ඊලඟට විස්තර කෙරෙයි. ඒ සෆියාය. ඇය කියානා නම්වු යුදෙව් නායකයාගේ බිරිඳයි. මොවුන් ජිවත් වූයේ ඛෛබාර් නම්වූ ප්‍රදේශයේය. නබි"තුමා" සහ ඔහුගේ අනුගාමිකයන් මෙම ඛෛබාර් ප්‍රදේශය ආක්‍රමණය කර එහි ආරක්ෂකයින් මරාදමා අන් සියල්ල සිරභාරයට ගත්තේය. නබි"තුමා" මෙහිදි රූමත්ම කාන්තාවන් පිරිස තමා ඉදිරියට ගෙන එන්නැයි තම හෙන්චයියන්ට අණ කළේය. මෙහිදී සෆියා සහ තවත් ඇයගේ ඥාති කාන්තාවන් දෙදෙනෙක් ඉදිරිපත් කරන ලද අතර නබි"තුමා" සෆියාව තෝරා ගත්තේය. ඇයටත් අත්වූයේ ජුවයිරියාට අත්වූ ඉරණමම බවට කිසිදු විවාදයක් පැන නොනගියි.  එය නබි"තුමාගේ" "උතුම්" විවාහ ක්‍රම වලින් එකකි. ඊලඟට වැදගත්ම කාරණය වන්නේ ලොව "උතුම්ම" ආදර සම්බන්ධතාවයයි. මෙහි ප්‍රේමවන්තයා අවුරුදු 51ක් පමණ වියැති මුහම්මද් නබි"තුමාය". "ප්‍රේමවන්තිය" අවුරුදු 6ක් වයසැති අයිෂා නම් කටේ කිරි සුවඳවත් පහ නොවු ළදැරියයි. අවුරුදු 6ක ළදැරියකට පෙම් හැඟුම් පහල වන්නේ දැයි යනුවෙන් ඔබට තවත් ප්‍රශ්නයක් පැන නගිනු අවිවාදයි. මන්ද  වර්තමානයේ හෝ ලිඛිත ලෝක ඉතිහාසයේ මේ "ලොව උතුම්ම ප්‍රේම ජවනිකාව" හැරෙන්නට මීට සමාන වෙනත් ප්‍රේම වෘතාන්තයන් දකින්නට හෝ අසන්නට නොමැති නිසාය. "උතුම්" වන්නේ එබැවිනි. මේ ලොව "උතුම්ම" පෙම් සම්බඳතාවය වසර 3කට පසුව "විවාහයෙන්" කෙළවර වන්නේ නබි"තුමාගේ" ආශිර්වාදය මතම පමණක් එවකට 9 වියැති අයිෂා ළැදරියව යහනට ගැනීමෙනි. මේ අනූව  ඉහත කී කරුණු ප්‍රකාරව නබි"තුමා" කාමමිත්‍යාචාර ශීලයද ඉතා ඉහලින් "සුරකින" ලද බවට තහවුරු වෙයි.
  6.  
  7. නමුත් ඉහත සියළු කාරණා වලටත් වඩා මුහම්මද් "අති උතුම්" වන්නේ "ශුද්ධවු" කුරාණය නිසා කියා බොහෝ දෙනෙක් දනිති. අල්ලාහ් සුබානවතාලගේ "උතුම්" දේව වාක්‍යයන් නබි"තුමා"ගේ "ශ්‍රී" මුඛයෙන් ප්‍රකාශ වී ඔහු වටා සිටි අය ඒවා ලියා පසුව එකතු කර සැකසු ග්‍රන්ථය කුරාණය වෙයි. මෙහි ඉතාම "විද්‍යාත්මක" කරුණු බොහොමයක්ම සර්ව-සම්පූර්ණවම විස්තර "සහිතව" අඩංගු වෙයි. ඒවා කෙතරම් "ශ්‍රේෂ්ඨ" දැයි කිවහොත් නූතන විද්‍යාව හා තාක්ෂණය "ශුද්ධවූ" කුරාණය හමුවේ අත උඩින් "පරාජය" වෙයි. ඒවාට උදාහරණ මෙසේයි. "ශුද්ධවූ" කුරාණයේ 67වැනි පරිච්ඡේදයේ විස්තර කෙරෙන පරිදි අහසේ තාරුකා යනු යක්ෂයින් එළවා දමන්නට "සර්වබලධාරී" "සියල්ල දත්" අල්ලා සුභානවතාල විසින් මවන ලද මිසයිලයන් වෙයි. මේ මිසයිල වලින් පැන්නූ හෝ පරලොව යැවූ යක්ෂයින් අඩුම වශයෙන් එකෙක් හෝ සිටී දැයි කියා ගැටළුවක් මතුවීම සාධාරණය. නමුත් ඔබ "ශුද්ධවූ" කුරාණය පිළිගත යුතුය. මන්ද "සත්‍යය" සහ "විද්‍යාව" යනු "ශුද්ධවූ" කුරාණයයි.   "ශුද්ධවූ" කුරාණයේ 21 වැනි පරිච්ඡේදයේ විස්තර කෙරෙන පරිදි අල්ලා සුබානවතාලා වහලක් ලෙසට අහස නිර්මාණය කර ඇත. අහස නුතන විද්‍යාත්මා සාධක සැලකූ විට සත්‍ය වශයෙන්ම වහලක්ද යන්නත් පැහැදිලි ගැටළුවකි. නමුත් කුරාණ "සත්‍යය" සහ "විද්‍යාව" අනූව අහස පෘතුවියට වහලකි. මීටත් වඩා ප්‍රබල අයුරින් නවීන විද්‍යාව කුරාණ "විද්‍යාව"ට පරදින "සත්‍යයක්" ඉස්මතු වෙයි. එනම් "ශුද්ධවූ" කුරාණයේ 71වෙනි පරිච්ඡේදයට අනූව අල්ලා සුභානවතාල පෘතුවිය නිර්මාණය කර ඇත්තේ පලස් ඇතිරිල්ලක් ආකාරයෙනි එනම් පැතළි ලෙසටය. නවීන විද්‍යාත්මක සහ තාක්ෂණික දත්ත අනුව ඇස් පනාපිට පෘතුවිය ගෝලාකාරව දිස්වුවත් එය හුදෙක්ම මිරිඟුවක් බවත් , පෘතුවිය සැබෑවටම පැතළි වස්තුවක් බවට කුරාණ "විද්‍යාව" අනූව මෙසේ ප්‍රත්‍යක්ෂව "සනාථ" වෙයි. මීට අමතරව නූතන ජීව කළල වෛද්‍ය විද්‍යාවත් පරදින පාඨයක් මේ "ශුද්ධවු" කුරාණයේ අඩංගු වී තිබේ. නුතන කළල ජීව විද්‍යාවට අනූව ජීවියෙක් බිහි වන්නේ මවගේ ඩිම්බයෙනුත් සහ පියාගේ ශුක්‍රාණුවක් එකට එකතු වී නිර්මාණය වන යුක්තානුව නම් ජීව සෛලය විභේදනය වීම මඟිනි. නමුත් "ශුද්ධවූ" කුරාණයේ 96 වැනි පරිච්ඡේදයට අනුව ජීවියෙක් ඇති වන්නේ ලේ කැටියක් මඟිනි. ලේ කැටියක් විභේදනය වන්නේ කෙසේ දැයි යනුවෙන්ද මෙහිදී ගැටළුවක් මතු වීම අවිවාදාත්මකය. නමුත් කුරාණ "විද්‍යාවට" අනූව ජීවියෙක් හට ගන්නෙ යුක්තානු විභේදනයෙන් නොව ලේ කැටියක් මඟිනි.  මේ අන්දමින් නූතන විද්‍යාව සහ තාක්ෂනයද "බොරු" කරමින්  "ශුද්ධවූ" කුරාණය හරහා ගල් පැලෙන පට්ටපල් "පරම සත්‍යය" දෙසා තම අනුගාමිකයන් මනාව "යහමගට" දක්කමින් නබි"තුමා" මුසාවාද ශීලයත් මනාව "සුරක්ෂා" කර ඇති බව උක්ත කරුණු වලින් ඔප්පු වෙයි.
  8.  
  9. උක්ත කරුණු වලට එක මූලාශ්‍රයක් ලෙසට "ශුද්ධවූ" කුරාණයේ කොටස් ඉහතින් ඉදිරිපත් කර ඇත. මීට අමතරව මෙහි අඩංගු කරුණු වලට පදනම ලෙසට මූලාශ්‍රයන් කිහිපයක්ම අඩංගු වෙයි. සහිහ් අල් භුකාරි , සහිහ් අල් මුස්ලිම් , ඉබන් කතීර් , ඉබන් ඉෂාක්/හිශාම් සහ අල් තබාරි නම් ඒ මූලාශ්‍රයන්ය. මේවායින් කිහිපයක් හදිත් කියා හැදින්වෙයි. තව කිහිපයක් ටෆ්සීර් කියා හදුන්වයි. නමුත් පොදුවේ සලකන විට මෙහි අඩංගු සියළු හදිත හඳුන්වන්නේ හසන් හදීත් යනුවෙනි. එහි තේරුම හොඳ පිළිගත් හැකි හදිතයන් කියාය. එනම් ඉහත ඉදිරිපත් කළ මේ හදිත වල අඩංගු කරුණු බහුතරයක් පිළිගත් නිසාත්, කිසිම අයෙකුට වැරදියි හෝ දුර්වලයි කියා හැඳින්විය නොහැකි බහුතරයක් සත්‍යයයි කියා විශ්වාසයෙන් පිළිගන්නා හදිතයන්ය. හදීත් යන්නෙහි තේරුම කථාව යන්නයි. මේ හදිත් මූලාශ්‍ර වල අඩංගු වන්නේ මුහම්ම්ද් සහ ඔහුගේ අවට සිටි අය ප්‍රකාශ කර දෑයි. මේ මූලාශ්‍රයන් හදීත් කියා හඳුන්වන්නේ එබැවිනි. ඒ මුලාශ්‍රයන් සම්පූර්ණයෙන්ම මුලසිට අධ්‍යයනය කරන කෙනෙකුට ඉහතින් ඉදිරිපත් කර ඇති කරුණු සත්‍ය-අසත්‍ය හෝ වැරදි-නිවැරදි ද කියා තමාටම මනාව අවබෝධ කරගන්නට පිළිවන. එක් හදිතයක කිහිප වරක් නබි"තුමා" වයින් පානය කර ඇති බවට සඳහන් වේ.  හසන් හදිතයක එසේ නබි"තුමා" වයින් පානය කර ඇත කියා සටහන් වී ඇත් නම් ඉන් පැහැදිලි වන්නේ එ"තුමා" සුරාමේරය ශීලයද මනා ලෙස "සුරැකි" බවයි. තවද මින් මතුවෙන අනික් ගැටළුව නම් මත්පැන් නබි"තුමා"ට මෙසේ හලාල් වී ඇත් නම් ඔහුගේ අනුගාමිකයන්ට හරාම් එනම් තහනම් වී ඇත්තේ ඇයි කියාය. ඒ වෙන යම් කිසිවක් නිසා නොව නබි"තුමා"ගේ "අති උත්කෘෂ්ඨ" භාවය නිසා විය යුතුමය.
  10.  
  11. එබැවින් ඉහත විස්තර කළ අයුරින් පංචශීලයත් මැනවින් "සුරැකි"  "මිනිස් කමින්" ලොව දිනූ "උතුම්" මුහම්මද් නබි "තුමාණන්" ගේ ජීවන ක්‍රමය අකුරටම පිළිපැද අපායේ ගිනිදැල් වලට හසු නොවී ජෙන්නාවට හෙවත් පාරාදීසයට යෑමට සෑම මනුෂ්‍යයෙක්ම තරයේ සිහියේ තබා ගත යුතුය.